01

   
English (UK)SinhalaSriLankaTamilIndia


21වන කෘෂිකාර්මික සම්මේලනය ගන්නෝරුවේදී.

849A9921

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 21වන කෘෂිකාර්මික සම්මේලනය ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්වීය.

මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වැඩබලන අමාත්‍ය කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මැතිතුමා සහභාගි විය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. එම්. ඩබ්. වීරකෝන් මහතාද සහභාගි විය. මෙම අවස්ථාවේදී හොඳම පර්යේෂණ නිලධාරි මහත්ම මහත්මීන් ඇගයීමට ලක්කළ අතර ඔවුන් සඳහා මුදලින් ත්‍යාග ප්‍රධානයද සිදුවිය.

2019.09.06i 2019.09.06ii 2019.09.06iii

2019.09.06iv 2019.09.06v 2019.09.06vi

2019.09.06vii 2019.09.06viii 2019.09.06ix

2019.09.06x 2019.09.06xi 2019.09.06xii

 

images


Last Updated on සිකුරාදා, 06 සැප්තැම්බර් 2019 10:48

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය