01

   
English (UK)SinhalaSriLankaTamilIndia


"වී මිල ඉහලට - අමාත්‍ය පී හැරිසන් "

2019.08.12i

වී මිල රුපියල් 5කින් වැඩිකරන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා කුරුණෑගල වගාහානි වන්දි මුදල් ප‍්‍රදානයට එක්වෙමින් පැවැසීය... 

අග‍්‍රාමාත්‍යතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ වගා හානිවූ ගොවීන් වෙනුවෙන් වන්දි මුදල් ප‍්‍රදානයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.. 
රුපියල් 41 ට පැවැති සම්බා වී කිලෝවක් රුපියල් 46 ටද 38ක්ව පැවැති නාඩු වී කිලෝවක් රුපියල් 43ටද මින් ඉදිරියට මිලදීගත යුතුබව අමාත්‍යවරයා කීය.. 
ගොවීන්ගේ නිෂ්පාදන වියදමට සාපේක්ෂව වසර ගනනාවකින් වී මිල සංශෝධනය වී නැතිබවත් ඒ අනුව සංශෝධිත මිලට අදාලව කැබිනටි පත‍්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට තමා විසින් යොමුකිරීමට නියමිත බව අමාත්‍යවරයා කීය.. 
කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගොවීන් 950 දෙනකු වෙනුවෙන් මිලියන 140ක වන්දි මුදල් මෙහිදී අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රදානය කෙරිනි...

 

2019.08.12ii  2019.08.12iii 2019.08.12iv

2019.08.12v 2019.08.12vi 2019.08.12viii

2019.08.vii 2019.08.viii

 

 එහිදී අමාත්‍යවරයා දැක්වූ අදහස් සහිත හඩපටය

 

voice-record-icon 1608195


Last Updated on අඟහරුවාදා, 13 AUGUST 2019 03:28

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය