01

   
English (UK)SinhalaSriLankaTamilIndia


රටට සෙත්පතා 2019.06.22 දින කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරන ලද සත්‍යක්‍රියා වැඩසටහන

2299

පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් විපතට පත්වූ ජනතාවට සෙත් පැතීම හා නැවත එවැනි විපතක් ලක්මාතාව හට ඇති නොවේවායි යන ප්‍රාර්ථනය පෙරදැරිව රටට හා ජනතාවට සෙත්පැතීමේ සත්‍යක්‍රියා වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් 2019.06.22 දින ප.ව.6.00ට රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරන ලදි.

ප්‍රහාරය හේතුවෙන් දිවි අහිමි වූ පුද්ගලයින් සිහි කිරීම මෙන්ම තුවල ලැබූවන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගනිමින් මෙම සත්‍යක්‍රියාව සිදු කල අතර, විපතට පත්වූ ජනතාවගේ මෙන්ම අනෙකුත් රටවැසියන්ගේ අවිනිශ්චිත හා නොසන්සුන් බව දුරලා මානසික සහනය උදාවී රට තුළ සාමය, සමඟිය, සංහිඳියාව හා සහජීවනය ගොඩනැගෙන පරිසරයක් බිහිවේවායි යන ප්‍රාර්ථනය කරන ලදි.

55334477


Last Updated on අඟහරුවාදා, 25 ජුනි 2019 06:48

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය