01

   
English (UK)SinhalaSriLankaTamilIndia


"අනුරාධපුර පූජා නගරයටත් හෙල බොජුන් හලක්"

2019.04.07.6

 

අනුරාධපුර පූජා නගරය කේන්ද්රකරගනිමින් එහි එන බැතිමතුන්ට ඉතා පෝෂ්යදායි දේශීය ආහාර වේලක් ලබා දීම අරමුණු කරගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිකරනු ලබන හෙල බොජුන් හල සදහා මුල්ගල්තැබීම ගරු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමාගේ ප්රධානත්වයෙන් සිදුකෙරින...

බොජුන්හල ශ්රී මහා බෝධීන්වහන්සේගේ නැගෙනහිර පිවිසුම රථගාල අසල ඉදිකෙරේ..

අටමස්ථානාධිපති අති පූජ්ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ඉල්ලීම පරිදි කෘෂිකර්ම අමාත්ය පී හැරිසන් මහතාගේ මැදිහත්වීම මත බොජුන් හල ඉදිකරනු ලබයි...

 

2019.04.07.1    2019.04.07.2    2019.04.07.3

 

2019.04.07.4    2019.04.07.5


Last Updated on සදුදා, 08 අප්‍රේල් 2019 09:29

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය