01

   
English (UK)SinhalaSriLankaTamilIndia


සත්ත්ව සුබසාධන පනත හැකි ඉක්මනින් බලාත්මක කරන්නැයි සත්ත්ව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

 

2019.01.31ii     2019.01.31v                                                                                                         

 2019.01.31iv    2019.01.31iii   

සත්ව සුබ සාධන පනත කඩිනමින්ම බලාත්මක කරන්නැයි සත්ව අයිතිවාසිකම් සුරැකීමේ ස්වේච්ඡා සංවිධාන කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගෙන් ඉල්ලීමක් කළේය.

 සත්ව හිංසනය පිටු දැකීම ඔවුන්ගේ අරමුණ බවත්, මහජන අත්සන් එක්ලක්ෂ දාසයදහසකින් සමන්විත ඉල්ලීම කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සවේච්ඡා කණ්ඩායමේ අනීකා අබේරත්න මෙනවිය විසින් අමාත්‍යවරයාට ඉල්ලීම භාරදුන්නේය.

 සතුන් ප්‍රවාහනය, සතුන් කළමණාකරණය සහ සත්ව ඝාතනය පිළිබ විධිමත් නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට මෙම සිවිල් සංවිධාන මින් ලබාදෙන යෝජනා අමාත්‍යවරයා මෙහිදී අගය කළේය.

 

 

 


Last Updated on බ්‍රහස්පතින්දා, 31 ජනවාරි 2019 10:15

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය