01

   
English (UK)SinhalaSriLankaTamilIndia


දේශීය ගම්මිරිස් ගොවියා සුරැකීම උදෙසා ගම්මිරිස් පිටරටින් ආනයනය කිරීම වහාම නැවැත්වූ බව අමාත්‍ය පී. හැරිසන් මහතා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගොවීන් සඳහා ණය ලබාදීමේ දඹුල්ලේ පැවති උත්සවයට එක්වෙමින් පැවසීය.

28ii     28iii

                                                                                                            28i

                                                            

ගම්මිරිස් ආනයනය නැවැත්වීමට හේතුව වූයේ මෙරට ගම්මිරිස් වගාවේ නිරත වී සිටින ගොවීන්ට සහනයක් ලබාදීම සහා බවත්, උු නිෂ්පාදනය කරන ගොවීන්ට සහනයක් වශයෙන් ආනයනික උු කිලෝවක් සහා රු.200 ක බද්දක් පැනවීම මින් උු ගොවියා ආරක්ෂා කිරීමට ද තමා කටයුතු කළ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉදිරියේ එළවළු ප්‍රවාහනය සහා ලොරි රථ ʻඑන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාʼ වැඩසටහන යටතේ ණය සහනාධාර මත ලබාදීමට අවශ්‍ය වැඩකටයුතු සිදුකර දෙන මෙන් හා පොහොර සහනාධාරය  මින් ලබාදෙන පොහොර නොමිලයේම ලබාදෙන ලෙස එම ස්ථානයේ සිටි මුදල් අමාත්‍යවරයාගෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉල්ලීමක් ද කළේ ය.

වී මිලදී ගැනීම සහ සේනා දළඹු ව්‍යවසනය පිළිබව ද  දඹුල්ලේදී අමාත්‍යවරයා සිය අදහස් පළ කළේය.


Last Updated on සදුදා, 28 ජනවාරි 2019 10:42

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය