English (UK)SinhalaSriLankaTamilIndia


කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා රාජකාරි කටයුතු අරඹයි.

3

 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා පත් කර ඇති අතර, ඒ මහතා ඊයේ (31) කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිය කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කළේය.

 

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශිෂ්ට පළපුරුද්දක් සහිත කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා මහා භාණ්ඩාගාරයේ මෙන්ම අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත.

 

ඊට පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙහි රාජකාරි කටයුතු ඇරඹු ඒ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ සියලුම ආයතනවල ප්‍රධානීන් සම සාකච්ඡා කරමින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා සියලුදෙනා එක්ව කටයුතු කිරීමට පියවර ගත යුතුයැයි ප්‍රකාශ කළේය.


Last Updated on බ්‍රහස්පතින්දා, 01 නොවැම්බර් 2018 07:17

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය