English (UK)SinhalaSriLankaTamilIndia


ඉංජිනේරු අංශය

 

කෘෂිකර්ම අමාත්‍යාංශයෙහි 2017 වර්ෂය තුලදී අලුතින් පිහිටුවන ලද අංශයකි.අංශ ප්‍රධානි ලෙස අධ්‍යක්ෂ ඉංජිනේරු කටයුතු කරයි.

 

අංශය මඟින් ඉටු කරන කාර්යභාරයන්

 

  • කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල සහ අමාත්‍යංශ සතු නිල නිවාස ,නිලධාරි නිවාස සහ සංචාරක බංගලා වල සියලු නඩත්තු කටයුතු සිදු කිරීම.
  • අමාත්‍යාංශය සතු සියලු උපකරණ නඩත්තු කිරීම.
  • අමාත්‍යාංශය යටතේ පවතින සියළුම  ආයතනවල සිවිල් ඉංජිනේරු කටයුතු සඳහා දායකත්වය ලබා දීම.
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙහි සිවිල් ඉංජිනේරුමය කාර්යයන් වලදී දායකත්වය ලබා දීම.
  • ගොවි භාරකාර අරමුදල මඟින් ක්‍රියාත්මක කරනු ලබන සිවිල් ඉංජිනේරුමය කාර්යයන් සඳහා අවශ්‍ය කටයුතු ඉටු කිරීම.

 


Last Updated on සිකුරාදා, 12 ඔක්තෝබර් 2018 10:10

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය