පාලන II
අංශය පිළිබඳ හැඳින්වීම
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, වී අලෙවි මණ්ඩලය යන ආයතනයන්හි අමාත්‍යාංශයට අදාල ආයතන හා පාලන කටයුතු මෙම අංශය මඟින් සිදු කරනු ලබයි.
එසේම මෙම අමාත්‍යාංශයට අදාලව පහත සඳහන් විෂය කටයුතුද පාලන II අංශය වෙත පැවරී ඇත.
- අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කිරීම
- අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා නිරීක්ෂණ ලබාදීම
- පාර්ලිමේන්තු ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීම
- සහනදායී මෝටර් රථ ආනයන බලපත්‍ර නිකුත් කිරීම
- පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු විෂය කටයුතු
- පාර්ලිමේන්තු උපදේශක කාරක සභා විෂය කටයුතු
- මහජන පෙත්සම් පිළිබඳ කාරක සභා විෂය කටයුතු
- අයවැය විවාද අවස්ථාව සම්බන්ධීකරණය
- “ජනපතිට කියන්න වැඩසටහන” සම්බන්ධීකරණය
- ජනාධිපති කාර්යාලය වෙත යොමුවන මහජන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීම
- අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත යොමුවන මහජන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීම
- මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීම
- මැතිවරණ විෂය කටයුතු
අංශය මඟින් සපයන සේවාවන්
මෙම අමාත්‍යාංශය වෙත යොමු වන මහජන පැමිණිලි සම්බන්ධයෙන් සෘජුවම මැදිහත් වී ක්‍රියා කිරීම පාලන II අංශය මඟින් සපයනු ලබන සේවාවන් අතර ප්‍රධාන වේ. එසේම අමාත්‍යාංශ විෂය පථයට අදාලව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, මානව හිමිකම් කොමිෂන් සභාව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව ආදී ආයතන වෙත යොමු වන පැමිණිලි සම්බන්ධයෙන් ද කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම තුළින් මහජනතාව වෙත සුවිශාල සේවාවක් සිදු කිරීම සඳහා පාලන II අංශය නිරන්තරයෙන් ක්‍රියා කරනු ලබයි.
අංශයට අදාල සංවිධාන සටහන

අංශයෙහි මාණ්ඩලික හා අනෙකුත් නිලධාරීන්ට අදාල තනතුරු නාමයන්, දුරකතන අංක, ෆැක්ස් අංක, ඊමේල් ලිපිනයන් පිළිබඳ විස්තර
|
නිලධාරියාගේ නම
|
තනතුර
|
දුරකතන අංකය
|
ෆැක්ස් අංකය
|
ඊමේල් ලිපිනය
|
01
|
එම්.කේ.තනූජා සජීවනී මිය
|
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
(පාලන II )
|
011 - 2034342
076 - 8186613
|
011-2886514
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
02
|
සුරනි ටී. සිරිමාන්න මිය
|
සහකාර ලේකම් (පාලන II)
|
011 - 2034343
076 - 8186627
|
011-2886514
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
03
|
දමයන්ති විජේනායක
|
පරිපාලන නිලධාරී
(පාලන II )
|
076 - 8186644
|
|
|
04
|
ඒ.දමයන්ති ද සිල්වා මිය
|
කළමනාකරණ සේවා නිලධාරී I
|
011- 2034343
|
011-2886514
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
05
|
එම්.ඒ.භාග්‍යා හංසනී සිල්වා මිය
|
කළමනාකරණ සේවා නිලධාරී III
|
011- 2034343
|
011-2886514
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
06
|
යූ.එල්.නදීෂා සී.පෙරේරා මෙය
|
රාජ්‍ය කළමනාකරණ සහකාර III
|
011- 2034343
|
011-2886514
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
07
|
හර්ෂණී මනෙසිකා මාරසිංහ මෙය
|
කළමනාකරණ සේවා නිලධාරී III
|
011- 2034343
|
011-2886514
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
08
|
ඩී.එල්.පවනි සිතාරා වීරසිරි මෙය
|
කළමනාකරණ සේවා නිලධාරී III
|
011- 2034343
|
011-2886514
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
09
|
එස්.ඒ.එන්.ධනංජනී සමරසිංහ මෙය
|
කළමනාකරණ සේවා නිලධාරී III
|
011- 2034343
|
011-2886514
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
10
|
ඩී.සී.නිසංසලා මෙය
|
රාජ්‍ය කළමනාකරණ සහකාර III
|
011- 2034343
|
011-2886514
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
11
|
කේ.පී.ඩබ්.ගීතාංජලී මෙය
|
සංවර්ධන නිලධාරී III
|
011- 2034343
|
011-2886514
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
12
|
එස්.ශ්‍යාමලී මිය
|
සංවර්ධන නිලධාරී III
|
011- 2034343
|
011-2886514
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
13
|
ඒ.ජී.ඒ.ටී.පී.ඒ.ගුණවර්ධන මිය
|
සංවර්ධන නිලධාරී III
|
011- 2034343
|
011-2886514
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
14
|
ඩබ්.ඒ.කේ.ආර්.ඩී.රුවන් කුමාරි මිය
|
අභ්‍යාසලාභී පුහුණු
|
011- 2034343
|
011-2886514
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
15
|
තුෂාර රෝෂන් කුමසාරු මයා
|
කාර්යාල කාර්ය සහයක
|
011- 2034343
|
011-2886514
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
Last Updated on සිකුරාදා, 24 ජුලි 2020 05:54