English (UK)SinhalaSriLankaTamilIndia


ගොවිජන සේවා අංශය

 

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති මෙම අංශය මගින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ සී/ස ලංකා පොස්පේට්  ආයතනයට අදාල සියලු ආයතනික හා පාලන විෂය කටයුතු පැවරි ඇත.

තවද අමාත්‍ය මණ්ඩල සංදේශ,තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම,

ජනපතිට කියන්න වැඩසටහන ක්‍රියාත්මක කිරීම, මහජන කාරක සභා පාර්ලිමේන්තු ප්‍රශ්න සහ දේශපාලන පලිගැනීම් යනාදී විෂයන් මෙම අංශය මගින් ඉටු කරනු ලබයි.


Last Updated on සිකුරාදා, 12 ඔක්තෝබර් 2018 10:09

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය