English (UK)SinhalaSriLankaTamilIndia


ප්‍රසම්පාදන අංශය

 

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා අවශ්‍ය භාණ්ඩ සේවා හා වැඩ ප්‍රසම්පාදනය කිරීමට අදාල ලංසු කැඳවීමේ කටයුතු අමාත්‍යාංශයේ සහ අමාත්‍යංශය යටතේ ඇති ආයතන වල ප්‍රසම්පාදන කමිටු හා තාක්ෂණ ඇගයීම් කමිටු පත් කිරීම, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 9:3:1 (ආ) යටතේ අනුමැතිය ලබා ගැනීමට අදාල කටයුතු 8:13:4 යටතේ අතිරේක අමතර වැඩ සඳහා අනුමැතිය ලබාගැනීමේ කටයුතු සිදුකෙරේ.


Last Updated on සිකුරාදා, 12 ඔක්තෝබර් 2018 10:06

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය