කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා අවශ්‍ය භාණ්ඩ සේවා හා වැඩ ප්‍රසම්පාදනය කිරීමට අදාල ලංසු කැඳවීමේ කටයුතු අමාත්‍යාංශයේ සහ අමාත්‍යංශය යටතේ ඇති ආයතන වල ප්‍රසම්පාදන කමිටු හා තාක්ෂණ ඇගයීම් කමිටු පත් කිරීම, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 9:3:1 (ආ) යටතේ අනුමැතිය ලබා ගැනීමට අදාල කටයුතු 8:13:4 යටතේ අතිරේක අමතර වැඩ සඳහා අනුමැතිය ලබාගැනීමේ කටයුතු සිදුකෙරේ. |