හැඳින්වීම
|
අභ්‍යන්තර විගණන ඒකකය මුදල් හා ගිණුම් කටයුතු වලින් මෙන්ම මෙහෙයුම් කටයුතු වලින් බැහැර වූ අමාත්‍යංශ ලේකම්වරයා යටතේ පිහිටුවා ඇති ස්වාධීන ඒකකයකි. ජාතික විගණන පනතේ 40 වන වගන්තිය ප්‍රකාරව සිදු කර ඇති පත් කිරීම හා මුදල් රෙගුලාසි 133 හා 134 ප්‍රකාරව අභ්‍යන්තර විගණන අංශයට ලැබී ඇති බලතල හා ජාතික විගණන පනතේ 38 (ආ) සහ (ඊ) හි දක්වා ඇති පරිදි ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාගේ වගකීම ඉටුවන බව සහතික කිරීම පිණිස කළමණාකරන විගණන දෙපාර්තමේන්තුවේ අංක 01/2019 හා 2019/01/12 දිනැති චක්රලේකයේ නියමයන් පරිදි විගණන කටයුතු සිදුකැනු ලබයි. |
පරමාර්ථ |
|
කාර්යයන් |
|