තිරසාර කෘෂිකාර්මික සංවර්ධන කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය කෘෂිකාර්මික යෙදවුම් වලට අදාල ප්‍රතිපත්ති සකස් කිරීමේ අරමුණින් කෘෂි යෙදවුම් කළමනාකරණ අංශය පිහිටුවා ඇත.මෙතෙක් පැවති කාබනික පොහොර අංශය මඟින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතින් ද ඇතුලත් වන පරිදි ඵම ක්ෂේත්රයේ කාර්යභාරයන් ඇතුලත් කරමින් සෞඛ්යාරක්ෂිත උසස් ගුණාත්මයෙන් යුතු කෘෂි නිෂ්පාදනයන් නවීන ගොවිපල යාන්ත්රීකරණ ක්රමෝපායන් ඔස්සේ වඩාත් විධිමත් යාන්ත්‍රණයක් හදුන්වාදීම පිණිසත් කාබනික කෘෂිකර්මය හා කෘෂි යෙදවුම් යන ක්ෂේත්රයන් පුළුල්ව ආවරණය වන පරිදි අදාළ කටයුතු ඉටු කිරීම උදෙසා මෙම අංශය පිහිටුවා ඇත.ඵබැවින් මෙම අංශය මඟින් කාබනික කෘෂිකර්ම ප්‍රවර්ධනය හා කෘෂි යෙදවුම් කළමනාකරණ යන තේමාවන් ඔස්සේ කාර්යයන් ක්‍රියාත්මක කරනු ලැබේ. |
කාර්යභාරය |
|