English (UK)SinhalaSriLankaTamilIndia


ප්‍රසම්පාදන තොරතුරු

 

  2017

අනු අංකය

ප්‍රසම්පාදන‍යේ නම

පිරිවැය

ප්‍රසම්පාදන ක්‍රමය

 

වර්තමාන තත්ත්වය (ප්‍රසම්පාදන ක්‍රියාවලිය පටන් ගැනීමේ සිට ඉදිරි කටයුතු පිළිබඳ විස්තර)

01.

ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහන 2017 සඳහා පළතුරැ පැළ සැපයීම.

79,605,500.00

ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම.

පුවත්පත් නිවේදන පල කිරීම - 2017.08.01

2017.07.20 දින වන විට ලංසු ප්‍රදානය කර අවසන් කර ඇත.

02.

පළතුරැ ගම්මාන වැඩසටහන 2017 සඳහා පළතුරැ පැළ සැපයීම.

82,757,410.00

ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම.

පුවත්පත් නිවේදන පල කිරීම - 2017.08.25

2017.08.23 දින වන විට ලංසු ප්‍රදානය කර අවසන් කර ඇත.

03.

පරිගණක සැපයුම්, සවිකිරීම්, නඩත්තු කිරීම.

11,615,625.00

ජාතික තරඟකාරී ලංසු කැඳවීම.

2017.11.15 දින වන විට ලංසු ප්‍රදානය කර අවසන් කර ඇත.

 

 

 

 

 

 

 

 

 

 2018

අනු අංකය

ප්‍රසම්පාදන‍යේ නම

පිරිවැය

 

ප්‍රසම්පාදන ක්‍රමය

 

වර්තමාන තත්ත්වය (ප්‍රසම්පාදන ක්‍රියාවලිය පටන් ගැනීමේ සිට ඉදිරි කටයුතු පිළිබඳ විස්තර)

පළමු කාර්තුව        

01.

රසායනික පොහොර ප්‍රසම්පාදනය

රු. මිලියන 3,011.58

ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම.

2018.03.31 දින වන විට ලංසු ප්‍රදානය කර අවසන් කර ඇත.

දෙවන කාර්තුව

අනු අංකය

 

ප්‍රසම්පාදන‍යේ නම

වර්ගය

 

     ප්‍රමාණය

(මෙට්‍රික්ටොන්)

 

    

ප්‍රසම්පාදන ක්‍රමය

 

වර්තමාන තත්ත්වය (ප්‍රසම්පාදන ක්‍රියාවලිය පටන් ගැනීමේ සිට ඉදිරි කටයුතු පිළිබඳ විස්තර)

01.

රජයේ පොහොර සමාගම් 2 සඳහා (වී සඳහා)රසායනික පොහොර ප්‍රසම්පාදනය (අප්‍රේල් මාසය)

Urea(G)

24,000

ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම.

2018.03.15 දින වන විට ලංසු ප්‍රදානය කර අවසන් කර ඇත.

TSP

18,000

MOP

18,000

02.

රජයේ පොහොර සමාගම් 2 සඳහා (වී සඳහා)රසායනික පොහොර ප්‍රසම්පාදනය (ජුනි මාසය)-

Urea(G)

18,000

ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම.

2018.06.01 දින වන විට ලංසු ප්‍රදානය කර අවසන් කර ඇත.

MOP

6,000

තෙවන කාර්තුව

01.

රජයේ පොහොර සමාගම් 2 සඳහා (වී සඳහා)රසායනික පොහොර ප්‍රසම්පාදනය (අගෝස්තු මාසය)

Urea(G)

30,000

ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම.

2018.06.22 දින වන විට ලංසු ප්‍රදානය කර අවසන් කර ඇත.

MOP

3,000

TSP

15,000

02.

රජයේ පොහොර සමාගම් 2 සඳහා (වී සඳහා)රසායනික පොහොර ප්‍රසම්පාදනය (සැප්තැම්බර් මාසය)

Urea(G)

54,000

ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම.

2018.07.16 දින වන විට ලංසු ප්‍රදානය කර අවසන් කර ඇත.

Urea (P)

6,500

TSP

15,000

 

 

ප්‍රසම්පාදන දැන්වීම්

 

pdf set

Invitation for registration of supplying Chemical Fertilizers to the Ceylon Fertilizer Company Ltd., and the Colombo Commercial Fertilizers Ltd., for the Year 2018/19

Download

 

pdf set

INVITATION FOR BIDS TO PROCURE CHEMICAL FERTILIZER
 

Last Updated on අඟහරුවාදා, 30 ඔක්තෝබර් 2018 07:17

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය