01

   
English (UK)SinhalaSriLankaTamilIndia


මහව, උඩුවේරිය “සිතමු” ගොවිජන බොජුන් හල විවෘත කිරීම

අධ්‍යක්ෂ ප්‍රවෘත්ති/ කර්තෘ

 

මහව, උඩුවේරිය සිතමු ගොවිජන බොජුන් හල විවෘත කිරීම

 

දිනය                     -        2019.03.29

 

වේලාව                 -        පෙ.ව 9.00

 

ස්ථානය                -        මහව, උඩුවේරිය

 

කාරණය            -          සිතමු ගොවිජන බොජුන් හල විවෘත කිරීම

 

සහභාගීත්වය        -        කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය

ගරු පී. හැරිසන් මැතිතුමා

 

 

 

මෙම අවස්ථාවට ජනමාධ්‍ය ආවරණය ලබාදීම සඳහා ඔබ ආයතනයේ මාධ්‍යවේදීන්, රූපවාහිනී කණ්ඩායමක්, ඡායාරූප ශිල්පීන්, සහභාගී කරවන මෙන් කාරුණිකව ඉල්ලමි.

 

 

 

ආර්.එම්.සංජීව රත්නායක

ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්

0777618418


Last Updated on Thursday, 28 March 2019 09:25

Last Update

09-01-2020

Get Social

Ministry of  Mahaweli, Agriculture,
Irrigation and  Rural Development
 

288,

Sri Jayawardenepura Mawatha,

Rajagiriya, Sri Lanka,

Tel: +94-11-2869553

Fax: +94-11-2868910

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Copyright © 2019 The Ministry of  Mahaweli, Agriculture, Irrigation and  Rural Development 

All Rights Reserved.

 Solution by: