01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි නිෂ්පාදන ආදර්ශ ගම්මානය කහත්තේවෙලින්.

2020.01.06iii

වසර 200ක් පැරණි කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කර ගත් කිසිම දියුණුවක් නොමැති බන්ඩාරවෙල, කහත්තේවෙල ගම්මානයේ යටිතල පහසුකම් නොමැති කමින් එහි ගොවි පිරිසට තම කෘෂි නිශ්පාදන වෙළදපොලට ගෙන යාමට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුවී ඇත.

මෙම ගම්මානයේ ගැටළු පිලිබදව කහත්තේවෙල ශ්‍රී සුධර්මාරාම සංඝරාජ පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති කහත්තේවෙල රත්නසිරි ස්වාමීන්වහන්සේ විසින් කෘෂිකර්ම අමාත්‍යංශය දැණුවත් කිරීම මෙන්ම කල ඉල්ලීම අණුව අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරණු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි නිෂ්පාදන ආදර්ශ ගම්මාන ලෙස 2018 වර්ෂයේදී තෝරාගෙන සියළු යටිතල පහසුකම් සංවර්ධනය කර ඇත. ඒ අණුව මෙම ගම්මානයේ කෘෂි නිෂ්පාදන සදහා හොද වෙළදපලක් නිර්මාණය වී ඇත.

ගරු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමණායක මහතාගේ උපදෙස් පරිදි මෙම ගම්මානය පිලිබද ප්‍රගතිය විමසීමට සහ කරුණු විමසා බැලීම සදහා කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන හා මානව සම්පත්) නිමල්කා ඩයස් මහත්මිය සහ ගරු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් රහල් බුලත්සිංහල මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

වීඩියෝ-https://www.youtube.com/watch?v=yovTlLFgBVE&feature=youtu.be&fbclid=IwAR3SKHjeTBZsq8zUwua8KCbVL-YKbG1fq1WJWkcnV_KNTCwrhD5OuRVc7O4

2020.01.06iv2020.01.06ivxvi2020.01.06vi  2020.01.06v 2020.01.06viii 2020.01.06xi


Last Updated on Wednesday, 08 January 2020 09:38

Last Update

07-08-2020

Get Social

Ministry of  Mahaweli, Agriculture,
Irrigation and  Rural Development
 

80/5,

"Govijana Mandiraya",

Rajamalwatta Lane,

Battaramulla, Sri Lanka,

Tel: +94-11-2869553

Fax: +94-11-2868910

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Copyright © 2019 The Ministry of  Mahaweli, Agriculture, Irrigation and  Rural Development 

All Rights Reserved.

 Solution by: