01

   
English (UK)SinhalaSriLankaTamilIndia


රුවන්වැලි සෑ රදුන් උදෙසා පැවැත්වූ කප්රුක් පූජාව

2019.04.06xiv

52 වන ජාතික අලුත් සහල් මංගල්යය වෙනුවෙන් රුවන්වැලි සෑ රදුන් උදෙසා පැවැත්වූ කප්රුක් පූජාව හා පහන් පූජාව හා එක්වෙමින් 

 

52වන ජාතික අලුත් සහල් මංගල්යය නිමිත්තෙන් රටටත් ජනතාවටත් සෙත් පතා අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රදුන් අභියස (06 )පස්වරුවේ පැවති කප්රුක් පූජාව හා ආශිර්වාද පූජාව කෘෂිකර්ම අමාත්ය පී හැරිසන් මහතාගේ පරධානත්වයෙන් පැවැතිනි..

 පස්වරුවේ ඓතිහාසික ශරී මහා බෝධිය අභියස ගිලන් පස පූජාව හා බෝධි පූජාව පැවැති අතර ඉන් අනතුරුව රුවන් වැලි සෑ පිවිසුම් මාර්ගය පෙත්මග දෙපස පැවැත්වූ පහන් පූජාව සදහාද අමාත්යවරයා එක්විනි.

 

 මේ අවස්ථාවේදී අටමස්ථානාධිපති අතිපූජ්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ද පල්ලේගම හේමරතන නායක හිමිපානන් වහන්සේද අමාත්යතුමන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය..

 

2019.04.06ix      2019.04.06v    2019.04.06vii

 

2019.04.06viii     2019.04.06x   

 2019.04.06xi

 

2019.04.06xii    2019.04.06xiii

 

2019.04.06xv    2019.04.06xvi

 


Last Updated on Monday, 08 April 2019 07:34

Last Update

15-07-2019

Get Social

Ministry of Agriculture, Livestock Development, Irrigation and Fisheries and Aquatic Resources Development

288,

Sri Jayawardenepura Mawatha,

Rajagiriya, Sri Lanka,

Tel: +94-11-2869553

Fax: +94-11-2868910

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Copyright © 2019 The Ministry of Agriculture, livestock Development, Irrigation 

and Fisheries and Aquaitc Resources Development

All Rights Reserved.

 Solution by: